DETAILS
මිලදී ගත් පසු අපරාදයක් කියලා හිතෙන්නෙ නැති ඉඩමක්.
ඉඩම පර්චස් 274කින් යුක්ත වෙයි.
නාරම්මල,වාරියපොල ප්‍රධාන මාර්ගයෙ සිට මීටර් 300ක් පමණයි.
ඉඩමට ඉදිරිපසින් හා පසුපසින් සුන්දර වෙල් යායවල් පිහිටා ඇත(ඉඩමට වෙල් අයිති නොවේ.)
සිසිල් ඉඩමකි.
ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට පිවිසෙන තෙක්ම
රජයේ interlock බිම්ගල් ඇතිරු මාර්ගය ඇත.
මෙම ඉඩම පොල් ආදයම් ලබන ඉඩමකි.(මුරයකට පොල් ගෙඩි 600-700)
පොල් ගස් 75-100 අතර ප්‍රමාණයක් ඇත.
ඵල ලබා ගන්න කජු ගස් 04ක් පමණද ඇත.
වගාවන් සදහා ඉතාමත් යෝග්‍ය පරිසරයකි.
ජලය ලබා ගැනිම සදහා මෑත කාලයේ ඉදිකරන ලද ළිදක් ඇත.(මෙම ප්‍රදේශයේ ජල ගැටලු නොමැත.)
විදුලිය ලබා ගැනිමේ පහසුව ඇත.
සින්නක්කර නිරවුල් ඔප්පු සහිත ඉඩමකි.
✅මිල=පර්චස් 01ක්:-රු.38000කි.(ඉඩම පරික්ශා කිරිමෙන් පසු මිල ගනන් වෙනස් කරගත හැක.)
✅තොරතුරු දැන ගැනිම සදහා:-0714760505 (ඉඩමට ඇති පහසුකම් සමග මිල තීරණය කර ඇති අතර ඉඩමක වටිනාකම දන්නා අය පමණක් ඇමතීමට කාරුණික වන්න.)
✅කුරුණෑගල,කටුපොත