DETAILS
නාත්තන්ඩිය නගරයේ සිට කි. මී 4 ට නොවැඩි තබ්බෝව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයට පසුපස පර්. 130 ක පිහිටි නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත.
ළිං ජලය ඇත. සත්ව පාලනය,වගා කටයුතු සඳහා සුදුසුයි
* කාමර 4
* සාලය
* කෑම කාමරය
* කුස්සිය
* නානකාමරය
* වැසිකිළිය
* පිටතින් ඇති වැසිකිළිය
* ගරාජය
එළු කූඩුවක්, පරවි කූඩුවක්, කුකුළු කූඩුවක්, බලු කූඩුවක් ඇත.
අඹ,කජු ,පොල්,තේක්ක, නැදුන්, ,කොස්,කෙසෙල්, කරපිංචා,කොහොඹ,ඇඹරැල්ලා,ගස්ලබු ,කාමරංකා,බෙලි,වැලි ආත්තා,කටු ආත්තා
A property with a house is available for sale, located behind Tabbowa Adarsha Kanishta Vidyalaya, within 4 km from the town of Naththandiya. The land spans 130 perches.
There is a well for water. The property is ideal for animal husbandry and agricultural activities.
House features:
*4 bedrooms
*Living room
*Dining room
*Kitchen
*Bathroom
*Toilet (indoor)
*Outdoor toilet
*Garage
Animal enclosures include:
*Goat pen
*Pigeon coop
*Chicken coop
*Dog kennel
The land has a variety of fruit and valuable trees such as: Mango, cashew, coconut, teak, nadun, jackfruit, banana, curry leaves, neem, embarella, wood apple, carambola, bael, sandy tamarind, and thorny tamarind.