DETAILS
Valuable land for urgent sale in a prime area of Anuradhapura.
This valuable land is located very close to the Anuradhapura market area and is available for urgent sale.
It lies within a 300m radius of the Anuradhapura Railway Station and the historic Sinhakanuwa.
Another special feature is that it's situated right between several well-known tourist guest resorts in Anuradhapura.
It is highly suitable for someone looking to start a new tourist guest house.
The market-assessed value of the land is very high, making it easy to obtain a bank loan quickly if needed.
The land is located in an area where the market value is expected to double or triple in the future.
The entire land is surrounded by a wall, and a roller door has also been installed.
It is a well-maintained property.
Total land: 21 perches
Price per perch: Rs. 670,000
Contact: 0775396858
අනුරාධපුර prime Area එකෙන් වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.
අනුරාධපුර මාර්කට් පෙදෙසට ඉතාසමීපව පිහිටා ඇති මෙම වටිනා ඉඩම ඉක්මනින් විකිනේ
සිංහකනුව,අනුරාධපුර දුම්රිය ස්ථානය 300m සීමාවේ.
අනුරාධපුර ප්‍රසිද්ධ tourists guest resort කිහිපයකටම අතරමැදිමව පිහිටා තිබීම තවත් විශේෂත්වයක්
අලුතින් tourists guest hous එකක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන කෙනෙකුට ඉතාම සුදුසුයි .
වෙළදපොල තක්සේරු වටිනාකම ඉතාම ඉහල අගයක් ගැනිම.මේ නිසා බැංකු නයක් උවද ක්ශනිකයෙන් ගත හැක.
අනාගතයේ වෙළදපොල තක්සේරු අගය දෙගුන තෙගුන වන ස්ථානයක මෙම ඉඩම පිහිටා ඇත
සම්පූර්ණ ඉඩම වට කර තාප්ප බැද කටකර roller door එකක්ද සවි කර ඇත.
හොදින් නඩත්තු කල ඉඩමකි
සම්පූර්ණ භූමිය පර්චස් 21
පර්චස් එකක් 670 000
අමතන්න 0775396858