රුක්මලේ පන්නිපිටිය ...පර්චස් 10, වටේටම තාප්පෙ, වැව මාඉම, ගෙදර ටය්ල් පොලොව, නිදන කාමර 2, සාලය, කුස්සිය, ඇතුලෙන් හා පිටින් වැසිකිළි 2, ඉස්තෝප්පුව. අඩි 20 පාර, කොට්ටාවට 3 km, මාකුඹුර හා අතුරුගිරිය අදිවෙගි මර්ග පිවිසීමට 2.5 km, විදුලිය හා නල ජලය. රු.18,000,000/- 077 633 9575