DETAILS
Yakkala Modern Two-Story Box Type House for Sale
මෙම නිවසේ,
▫️Perches 12.5
▫️Sqft 3500
▫️Rooms 04
▫️Bathrooms 02
▫️Store Room, Study Room, Dressing Room & Washing Area
අමතර,
▫️සම්පූර්ණ නිවසම ගඩොලින් නිමවා ඇත
▫️වාහන තුනක් නවතා තැබීමේ හැකියාව
▫️උලුවහු කොස් ලීයෙන් නිමවා ඇත
▫️නිවසට පිවිසීමට අඩි 20 මාර්ගය
ඔබගේ පහසුවට,
▫️Lyceum International School 6 Km
▫️Bus Road 350m
▫️Nexis International School 1Km
▫️Kandy Road 1.5 km
▫️Gampaha 5 Km
◾️මිල ලක්ශ 340/-
🔺මිල ගණන් සාකචිඡා කර ගත හැකිය.
🔺බැංකු ණය ලබා ගැනීමේ හැකියාව.
▫️Clear Deed
▫️Plan Approval
▫️COC & Street line
▫️වසර 30 ක පත්තිරුද අප සතුව ඇත
070 522 5224 - Contact Now