ඉක්මනින් විකිණීමට අවශ්‍යව ඇත..
- Property type: Land
- District: Anuradhapura
- City: Anuradhapura
- Offer type: For Sale
- Land size: 100 Perches
- Land Value: 350000 per perch
- Contact Number: 761876208
Land Features
- 20 feet road
Details
ඉතාමත්ම දර්ශනීය තිසාවැවට මුහුණලා පිහිටා තිබෙන ඉඩමෙහි මනරම් ලෙස අටමස්ථාන සෑ රජුන් ඉතාමත් අලංකාර ලෙස දර්ශනයවේ………..
මෙම ඉඩමේ පිහිටීම හෝටෙල්ස් ව්‍යාපෘතියක් හෝ සංචාරක බංගලාවක් සහ සුන්දර නිස්කලංක දිවියක් ගතකිරීම සදහා නිවාස ඉදිකිරීමටද අගනේය.(නල ජලය , විදුලිය ඉතාම පහසුවෙන් ලබාගත හැකි.නිරවුල් ඔප්පු ඇත.)
අනුරාධපුර නගරයට සහ පූජා නගරයට පිවිසුම් මාර්ග ඉතා පහසුය…
- ID: 4253
- Published: August 31, 2020
- Last Update: August 31, 2020
- Views: 356