නිවස ගෘහභාණ්ඩ සමග

89GC+CH Anuradhapura, Sri Lanka
Rs 9,000,000

House Features

  • 20 feet road
  • Calm environment
  • Cement floor
  • Easy access to Schools and Hospitals
  • Electricity and Water Supply
  • Open Kitchen
  • Price negotiable
  • Residential area
  • Tiled floor
  • Unfurnished

Details

අනුරාධුපුර පොතානේගම , පර්.10 දෙමහල් නිවස, පළමු මහල 90% වැඩ අවසන් කර ඇත. තිසාවැවට මීටර් 500, ඉසුරුමුණිය, ශ්රී.මහබෝධිය, රුවන්වැලිසෑය, මිරිසවැටිය, විනාඩි 10 දුරින්, නිරවුල් ලියකියවිලි, කාමර 02, බාත්රූම් 01, කුස්සිය කෑම කාමරය, ටීවී ලොබි, සාලය,
සෝෆා 02, අඟල් 32 ටීවී 01, සැටලයිට් 01, කෑම මේස 01, කෑමමේස පුටු 06, ඇදන් (6*6.5) 02, අල්මාරු (අඩි 6 පියන්2) 01, කබඩ් (අඩි 4) 01, බේබි කබඩ් 02, ස්ටෑන්ඩ් ෆෑන් 03, පොත්මේස 01, විධායක පුටු 01, ටවල් රැක් 02, ෂූරැක් 02, කණ්නාඩි මේස 01, ෆ්රි,ජ් 01, ගෑස් ලිප් සිලින්ඩර් සමග (ලිප්4) 01, වොෂින් මැෂින් (ෆුල්ඔටෝ) 01, අයන් ටේබල් කබඩ් 01, රයිස් කුකර්, බ්ලෙන්ඩර්, ආදී සියළුම ගෘහ භාණ්ඩද සමග ඉක්මණින් විකිණීමට ඇත.
0755445815

  • ID: 8392
  • Published: October 24, 2021
  • Last Update: October 24, 2021
  • Views: 420