Land in Anuradhapura .

77VM+5M Sinharagama, Sri Lanka
Rs 8,000,000

Land Features

  • Square land

Details

අනුරාධපුර – පුත්තලම් ප්‍රධාන පාරට මුහුණලා පිහිටි අක්කර 1/2,
නේවාසික, වානිජ වටිනාකමක් ඇත.
හෝටල් , විලා සදහා ද සුදුසුයි .

Forest Rock Garden හෝටලය ආසන්නයේ ම පිහිටා ඇත.(අන්දරවැව )

අනුරාධපුර නගරයට මිනිත්තු 20.
නොච්චියාගම නගරයට මිනිත්තු 10.

ජයභූමි ඔප්පුව.
රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අනුමත මිනින්දෝරු පිටපත.

ලක්ශ 80/=
මිල ගණන් සාකච්ඡා කල හැක .

සම්පූර්ණ ඉඩම(පර්චස් 80) හෝ ඉඩමෙන් කොටසක් (ප. 40) හෝ ඉක්මණින් විකිණීමට .
(වාහන හුවමාරු ද සැලකේ.)
0741180208
0706511510

  • ID: 9732
  • Published: May 27, 2022
  • Last Update: May 27, 2022
  • Views: 95