2 Acres Land for SALE in Mihinthale,Anuradhapura

9GX3+Q8 Mihintale, Sri Lanka

Land Features

  • 20 feet road
  • Calm environment
  • Easy access to Schools and Hospitals
  • Electricity and Water Supply
  • Price negotiable
  • Residential area
  • Square land

Details

– අක්කර දෙකක් කෝටි 02 යි –
මහනුවර – යාපනේ මාර්ගය A 9 පාරට මීටර් 300 යි. මිහින්තලේ පූජා නගරය කිට්ටුව. දැනට සම්පූර්ණ ඉඩමේ කජු වගා කර ඇත. ජලයලබා ගැනීමට නොසිදෙන පොකුණක් ඇත. ඉඩම මායිමෙන් ඇලක් ගලා යයි. කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය සියළු ගොවි උපකරණ සමග අළුත්ම කුඩා ලොරියක්ද මේ සමග දෙමි. (අසනීප තත්වය මත වගා කටයුතු කල නොහැකි බැවින්) වැඩි විස්තර 0773206021

  • ID: 8769
  • Published: December 16, 2021
  • Last Update: December 16, 2021
  • Views: 101