12 Perch Land with House

Athurugiriya pore boralugoda
Rs 13,000,000

House Features

  • 15 feet road
  • Boundary wall
  • Cement floor
  • Price negotiable
  • well water

Details

නිවසක් සමග ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට

• පර්චස – 12.

• Price – 130,00000 ( කෝටි 1, ලක්ෂ 30)
මිල සාකච්ඡා කර ගත හැක.
• Location – අතුරුගිරිය – පෝරේ (මාලඹේ – ගොඩගම ප්‍රධාන මාර්ගයේ සිට 750m ඇතුළට )

• House – නිදන කාමර – 3, සාලය , කෑම කාමරය, කුස්සිය (Tile), නාන කාමරය (attached bathroom).

• Call – 076-8548863, 074-0331460, 071-5205228

Details
• අතුරුගිරිය නගරයේ සිට 1km (5min), අතුරුගිරිය අධිවේගී පිවිසුමේ සිට 750m ( 3min). ප්‍රධාන මාර්ගයේ සිට නිවස දක්වා සම්පුර්ණ කාපට් මාර්ගය.
• 24 පැය පුරා බස් පහසුකම් පවති. (170 සහ 190)
• සම්පුර්ණ ඉඩම වටා තාප්පයකින් සහ ගේට්ටුවකින් ආවරණය වී ඇත.
• ජලය බැසීමට කානු පද්ධතියක් පවතී.
• මෝටර් කරන ලද ලිං ජලය පවතී.
• සම්පුර්ණ නිවස ආවරණය වන ලෙස සිවිලිං සවි කර ඇත.
• වාහන නැවතීමට ඉඩ පහසුකම් පවතී.
• පිරිසිදු සහ සාමකාමී පරිසරයක් ඇත.
වැඩි විස්තර සදහා ඉහත දුරකථන අංක වලට අමතන්න.

Plans

CamScanner 08-20-2021 16.17.jpg

Attachments

  • ID: 7925
  • Published: August 26, 2021
  • Last Update: August 26, 2021
  • Views: 136