නිවසක් විකිණීමට* *ඩී බ්ලොක් *ජයවඩනගම නිවාස යෝජනා ක්‍රමය. *පර්චස් 8 (නිවස Sq feet 1162 )

VWQR+85X, Sri Jayawardenepura Kotte, Sri Lanka
Rs 15,000,000

House Features

  • 20 feet road
  • Boundary wall
  • Calm environment
  • Cement floor
  • Easy access to Schools and Hospitals
  • Electricity
  • Electricity and Water Supply
  • Residential area
  • Water Supply

Details

නිවසක් විකිණීමට*
*ඩී බ්ලොක්

*ජයවඩනගම නිවාස යෝජනා ක්‍රමය.

*පර්චස් 8 (නිවස Sq feet 1162 )

*15,000,000/= (මිලියන 15)

*එක් අයිතිකාර සින්නක්කර ඔප්පුව සම්පූර්ණයෙන්ම පිරිසිදු

* ප්‍රධාන බස් නැවතුමට මීටර් 50 (බස් 186)

*ඉහළ මාර්ගයෙන් සෘජු පිවිසුම

*පහළ නිවාස යෝජනා පාරේ සිට මීටර් 20 නිවසට පිවිසුම.

*වික්‍රමසිංහපුර පාරෙන්
(174 බස්) ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 1.7 කි.

*1.5km අතුරු මාර්ග ඔස්සේ පැලවත්ත හන්දිය.

*2km තලවතුගොඩ හන්දියට.

*5km බත්තරමුල්ල හන්දිය.

* මාලඹේ, හෝකන්දර, අකුරේගොඩ, කොස්වත්ත හන්දිය දක්වා අතුරු මාර්ග.

*අතුරු මාර්ග සිට ආර්පිකෝ, ස්පාර්, ග්ලෝ මාර්ක් සුපර් මාර්කට් දක්වා කි.මී 1.

*ජයවර්ධනපුර රෝහලට 5km

*හේමාස් රෝහලට 2km

*අනාගතය සඳහා හොඳ දේපල ආයෝජනයක්.

  • ID: 10438
  • Published: August 23, 2022
  • Last Update: August 23, 2022
  • Views: 103