කොස්ගමින් හොදම ඉඩම
Land Features
- 20 feet road
- Boundary wall
Details
හරිත වටපිටාවක සුවපහසු ජීවන රටාවකට
කොස්ගම නගරයෙන් හොදම බිම් කොටස් අඩුම මිළට!
සාලාව යුධ හමුදා මූලස්ථානය ඉදිරිපිට
අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයට මීටර් 750 නුදුරින්
හංවැල්ල නගරයටම 5.5KM
සියලු නාගරික පහසුකම් සමගින්
තෙකළා විදුලිය, නළ ජලය, කාපට් මාර්ග, කොන්ක්‍රිට් කාණු පද්ධති සහිතව සම්පූර්ණයෙන් සංවර්ධනය කල ඉඩම
පාසල්, උසස් අධ්‍යාපන ආයතන, සුපිරි වෙළදසැල්, බැංකු ඇතුලු අනෙකුත් සියලු පහසුකම් අතේ දුරින්.
වැඩි විස්තර සදහා අමතන්න
0706565199 තිවංක. Whatsapp..
Inbox මගින් විමසන්න.
- ID: 11573
- Published: March 7, 2023
- Last Update: March 7, 2023
- Views: 12