තලගල, බෙරුකැටිය ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින දෙමහල් නිවසක් විකිණීමට..

St. Joseph's College Bus Stop, Colombo 01000, Sri Lanka
Rs 7,500,000

Details

පර්චස් 7 යි.
මිල – ලක්ෂ 75 යි.
පිරිසිදු ඔප්පු
විදුලිය සහ ජල නලය ඇත.
පහල මහලයේ, සාලය, කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ නාන කාමරය..

මොරගහ හේන, බෙරුකැටිය ඉන්දන පිරවුම් හල ඉදිරිපිට, 129 මොරගහ හේන, කොට්ටාව බස් මාර්ගය සහ හොරණ මහරගම බස් මාර්ගයට මුහුණලා…

ඉඩමේ සිට ප්‍රධාන බස් මාර්ගයට විනාඩි 5යි..

අමතන්න –
0701543982 / 0764121702

  • ID: 5303
  • Published: December 6, 2020
  • Last Update: December 6, 2020
  • Views: 453