මීගොඩ ආටිගල පාරෙන් පර්චස් 8ක වටිනා නේවාසික ඉඩමක් (Meegoda Atigala Road Residential Land for Sale)

Rs 395,000

Land Features

  • 20 feet road

Details

මීගොඩ ආටිගල පාරෙන් පර්චස් 8ක වටිනා නේවාසික ඉඩමක් (Meegoda Atigala Road Residential Land for Sale)

හයිලෙවල් ලෝලෙවල් මාර්ග වලට මැදිව, මීගොඩ ආටිගල පාරෙන් හෝමාගම-හංවැල්ල 219 ප්‍රධාන බස් මාර්ගය අසල සුන්දර වෙල් යායකට මුහුණලා, ආයෝජනයට හා නේවාසික පදිංචියට සුදුසු, දේපල වෙළදාම් ආයතනයකින් මිලදී ගන්නා ලද පර්චස් 8 ක හරි හතරැස් අගනා බිම් කොටසක් අයිතිකරු විදේශගත වීම හේතුවෙන් විකිණීමට ඇත. කතා කරන්න 078 719 8114 / 078 719 8185. WhatsApp (+1 236 593 5889). පර්චසයක මිල: 395,000/=
* පිරිසිදු ඔප්පු
* නල ජලය
* විදුලිය
* තාර යෙදූ පුළුල් මාර්ග
* මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය
* ප්‍රවාහන පහසුකම්
* නගර සීමාවෙන් නිසංසල පරිසරය

  • ID: 10676
  • Published: October 4, 2022
  • Last Update: October 4, 2022
  • Views: 90