House for sale in pitipana

Rs 8,900,000

House Features

  • 15 feet road
  • Boundary wall

Details

හෝමාගම පිටිපන , පර්චස් 17.3 , කාමර 3 , බාත් රූම් 1 , සාලේ , කෑම කාමරේ , කුස්සිය , පිටින් ටොයිලට් එකයි . සම්පූර්ණයෙන් ටයිල් කරලා තියෙන්නේ . ස්ලැබ් එක දාල තියෙන්නෙ . උඩ තට්ටුවටත් එක්ක ඉඩම පාස් කරල තියෙන්නෙ උඩ තට්ටුව හදල නැහැ තාම . ඉඩම වටේටම තාප්පය ගහලා ගේට්ටුව දාල තියෙන්නෙ . පිරිසිදු ඔප්පු .

හෝමගම හන්දියට 2.7 km
NSBM එකට 1.5 km
මහින්ද රාජපක්ෂය විදුහලට 1.5 km
බස් පාරට මීටර් 500

ලක්ෂ 89 යි

Call Me 0717017627

  • ID: 6239
  • Published: February 8, 2021
  • Last Update: February 8, 2021
  • Views: 272