House for sale Panagoda

Welipillewa, Sri Lanka
Rs 16,000,000

House Features

  • Calm environment
  • Electricity and Water Supply

Details

Land with House – Panagoda

✅ 293,හෝමාගම – හංවැල්ල ප්‍රධාන මාර්ගයට 1 Km දුරින්

⭕ ඉඩම
– 45 පර්චස්
– නිරවුල් ඔප්පු
– ළිං / නල ජලය
– විදුලි පහසුකම්
– 293,හෝමාගම – හංවැල්ල ප්‍රධාන මාර්ගයට 1 Km දුරින්
– කොස්,පොල්,දෙල්,තැඹිලි හා පලතුරු වර්ග ගස් සහිතයි.
– නිස්කලංක පරිසරය

⭕ නිවස
– 80% වැඩ අවසන් වූ නිවස
– ප්‍රධාන නිදන කාමර 1
– නිදන කාමර 3
– වැඩි ඉඩකඩ සහිත නාන කාමරය
– පිටත මුලුතැන්ගෙය හා ඇතුලත මුලුතැන්ගෙය
– ප්‍රධාන නිදන කාමරය /නිදන කාමරය / ඇතුලත මුලුතැන්ගෙය හා නාන කාමරය ටයිල් සහ සිවිලිම
– දොර ජැනෙල් උලුවහු කොස් දැවයෙන්

💵 ලක්ශ 160

  • ID: 7932
  • Published: August 28, 2021
  • Last Update: August 28, 2021
  • Views: 121