Land for sale in Homagama/Kottawa

R22J+GQ, Talagala, Sri Lanka
Rs 475,000

Land Features

  • 20 feet road
  • Boundary wall
  • Calm environment
  • Easy access to Schools and Hospitals
  • Electricity
  • Electricity and Water Supply
  • Facing a paddy field
  • Land within city limit
  • Price negotiable
  • proximity to a Highway Entrance
  • Residential area
  • Square land
  • water supply

Details

✅අඩි100 නව කාපට්, 280 මහරගම-හොරණ සහ 128 කොට්ටාව-තලගල ප්‍රධාන බස් මාර්ගයට මී.300 යි.
✅හෝමාගම යෝජිත තාක්‍ෂණික නගරයට සමීපව නිස්කලංක පරිසරයක පිහිටි වටිනා නේවාසික පර්චස් 10 ක ඉඩම විකිණීමට.
✅බස් මාර්ග – 280- හොරණ- මහරගම, 128- තලගල – කොට්ටාව, 138/1- තලගල – පිටකොටුව, 129 මොරගහහේන-කොට්ටාව.
✅පිටිපන තාක්ෂණ නගරයට 3km දුරින් හා දියගම ක්‍රීඩා සංකීර්ණයට 4.5km දුරින් පිහිටා ඇත.
✅මහින්ද රාජපක්ෂ විදුහලට, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු/ තාක්ෂණ පීඨයට සහ NSBM සරසවියට 3km.
✅දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට 3km, දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයීය NDT පීඨයට 3km.
✅මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමට 7km.
✳️ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්.
✳️තෙකලා විදුලිය.
✳️අඩි  30, 20 පුළුල් මාර්ග.
✳️පිරිසිදු ඔප්පු.
✳️තාර යෙදු මාර්ග.
✳️ස්වාභාවික ජලය.
✳️අනුමත පිබුරුපත්.
✴️ පර්චසය 4.75/= ඉක්මණින් විකිණේ (පර්චස් 10 ).
✴️මෙම ඉඩම පදිංචියටත් , ආයෝජනයටත් ඉතා අනගි ඉඩමකි.
0764856263 / 0757131852

  • ID: 10756
  • Published: October 14, 2022
  • Last Update: October 14, 2022
  • Views: 57