Land with house for sale

V224+GXG, Homagama, Sri Lanka
Rs 32,300,000

Land Features

  • 20 feet road

Details

හෝමාගම නගරයට ඉතා ආසන්නව සුන්දර වෙල් යායකට මුහුනලා නිදන කාමර 4 කින් සමන්විත තනිමහල් නිවසක් සමග පර්වස් 38 ක ඉඩමක් විකිණීමට.
697 බස් මාර්ගයට 200 m
හෝමාගම උසාවි ගොඩනැගිල්ල,ප්‍රදේශීය සභාව,ප්‍රදේශීය ලේකම් කාර්යාලයට 500 m
A ශේනියේ හිමිකම් සහතිකය සහිතයි.

  • ID: 11246
  • Published: January 13, 2023
  • Last Update: January 13, 2023
  • Views: 5