Land Features
- 20 feet road
Details
හෝමාගම නගරයට ඉතා ආසන්නව සුන්දර වෙල් යායකට මුහුනලා නිදන කාමර 4 කින් සමන්විත තනිමහල් නිවසක් සමග පර්වස් 38 ක ඉඩමක් විකිණීමට.
697 බස් මාර්ගයට 200 m
හෝමාගම උසාවි ගොඩනැගිල්ල,ප්‍රදේශීය සභාව,ප්‍රදේශීය ලේකම් කාර්යාලයට 500 m
A ශේනියේ හිමිකම් සහතිකය සහිතයි.
- ID: 11246
- Published: January 13, 2023
- Last Update: January 13, 2023
- Views: 32