Newly built Beautiful house for immediate sale

263/N/9, Magammana, Sri Lanka
Rs 19,500,000

House Features

  • 20 feet road
  • Facing a paddy field
  • Partly completed
  • Price negotiable
  • proximity to a Highway Entrance
  • Residential area
  • Roof top
  • Tiled floor
  • Unfurnished
  • Water Supply

Details

ලක්ෂ 200 ට ආසන්න වැඩිම ඉල්ලුමට ඉක්මනින් විකිණීමට. උඩු මහලේ මූලික වැඩ පමණක් අවසන් අතර අංග සම්පූර්ණව නිම කරවා දීමට ද
හැකිය. (ඵ් සදහා මිල ගණන් සාකච්ඡා කර ගැනීමට හැකියාව ඇත)
📞☎️0716522511/ 0770682040
🌼මහල් දෙක නිවාස 2ක් ලෙස (පිටතින් පිවිසුම සහිතව) අනුමත කර ඇත. එම නිසා පවුල් දෙකකට ජීවිත් වීමට හෝ ඵක් මහලක් ව්‍යාපාරයක් කරගෙන යාමට ද සුදුසුය.
🌼උසස්ම අමුද්‍රව්‍ය යොදා වාස්තු විද්‍යාත්මක සාදා ඇත
🌼විදෙස්‌ගත වීම සඳහා විකිණීමට තීරණය කර ඇත.

🏠 බිම් මහල වර්ග අඩි 1200
👉 සාලය මුලුතැන් ගෙය
👉 නිදන කාමර 2
👉 නාන කාමර 1
👉 සම්පූර්ණ ටයිල් කර ඇත

🌻උඩු මහල වර්ග අඩි 1250
🌻 roof top වර්ග අඩි 1250
👉 ඉඩම පර්චස් 10

🛵 මාගම්මන හංදියට 600m
🛵 හෝමාගමට 2.8km
🛵 මහින්ද රාජපක්ෂ විද්‍යානයට 5km
🛵 දියගමට 3km

Video

  • ID: 11201
  • Published: January 11, 2023
  • Last Update: January 11, 2023
  • Views: 41