House and commercial property to sale
Details
හෝමාගම හංවැල්ල 293 ප්‍රධාන පාරට මුහුනලා දීගල වත්තහි පිහිටි ඉඩම. පර්චස් 10 කි. අලුතින් ඉදිකරන ලද නිවස සහ ව්‍යාපාරික කඩ කාමර 4 කින්ද සමන්විත වේ.සියලුම අනුමත කරන ලද ඉදිකිරීම් සහ ලියකියවිලි සහිතයි.ඕනෑම ව්‍යාපාරික හෝ වාණිජමය අයෝජනයක් සදහා ඉතාමත්ම සුදුසු ස්තානයකි. ලක්ශ 235 මිල ගණන් පැමිණ බලා සාකච්ඡා කිරීමට හැකිය.
- ID: 8842
- Published: December 30, 2021
- Last Update: December 30, 2021
- Views: 112