House and commercial property to sale

Rs 23,500,000

Details

හෝමාගම හංවැල්ල 293 ප්‍රධාන පාරට මුහුනලා දීගල වත්තහි පිහිටි ඉඩම. පර්චස් 10 කි. අලුතින් ඉදිකරන ලද නිවස සහ ව්‍යාපාරික කඩ කාමර 4 කින්ද සමන්විත වේ.සියලුම අනුමත කරන ලද ඉදිකිරීම් සහ ලියකියවිලි සහිතයි.ඕනෑම ව්‍යාපාරික හෝ වාණිජමය අයෝජනයක් සදහා ඉතාමත්ම සුදුසු ස්තානයකි. ලක්ශ 235 මිල ගණන් පැමිණ බලා සාකච්ඡා කිරීමට හැකිය.

  • ID: 8842
  • Published: December 30, 2021
  • Last Update: December 30, 2021
  • Views: 62