Kottikawatte House for sale

Rs 51,500,000

House Features

  • 15 feet road
  • Boundary wall
  • Calm environment
  • Ceiling Fans
  • Easy access to Schools and Hospitals
  • Electricity
  • Electricity and Water Supply
  • Garage
  • Open Kitchen
  • Price negotiable
  • Residential area
  • Roof top
  • SLT Fiber line
  • SLT telephone line
  • Tiled floor
  • Water Supply

Details

කොටිකාවත්ත මහබුත්ගමුව පර්චස් 10කින් යුත් තෙමහල් නිවසක් විකිනීමට ඇත. සොර සතුරන්ගෙන් තොර හොද ගුණ යහපත් නේවාසික පිරිසක් ඇති වටපිටවකින් සමන්විත, තට්ටු 3ටම වෙන වෙනම පිවිසුම් ලබා දි ඇත.

– උඩු මහල් 2ක කුලියට ලබා දි මසකට 80ක්‌
වැනි අමතර අදායමක් ලබා ගත හැක.
– වාහන 2ක්‌ නැවැත්වීමේ හැකයාව. ලෝලෙවල්
පාරට මීටර් 100.
– නිවසේ ඉදිරියෙන් සහ පිටිපසින් දෙපැත්තන්ම
පාර පිහිටා ඇත.
– ඉඩමේ පිටුපස තව කුඩා නිවසක්ද සෑදීමට
හැක.
– පවූලකට මසකට සරිලන පොල් පරිබෝජනයට
කැඩිය හැකි පොල් ගස් 3ක්‌ ඇත.

#ඉකමනින් ලගාවිය හැකි නගර සහ ස්ථාන
– කොට්කාවත්ත, ගොතටුව නගර වලට විනාඩි 3
– වැල්ලම්පිටය, අංගොඩ, IDH නගර වලට විනාඩි 5
– කොළොන්නාව විනාඩි 10
– පිටකොටුව විනාඩි 20
– කඩුවෙල highway entrance විනාඩි 15
– කටුනායක highway විනාඩි 10
– ගොතටුව මුස්ලිම් පල්ලිය විනාඩි 2
– ගමේ පන්සල විනාඩි 2
– කැළණි විහාරය විනාඩි 10
– kells, Foodcity විනාඩි 2 දුර

# පළමු මහල
– Tile කල පොලව
– කාමර 4
– බාත්රූම් 1
– කුස්සිය
– සාලය
– කෑම කාමරය

# දෙවනි මහල
– Tile කල පොලව
– කාමර 3
– බාත්රූම් 1
– කුස්සිය සමග කෑම කාමරය
– සාලය
– විශාල බැල්කනි එක

# තුන්වෙනි මහල
– කාමර 3
– බාත්රූම් 1
– කුස්සිය සමග කෑම කාමරය
– සාලය
– විශාල බැල්කනි එක
(තුන්වෙනි මහලේ බිත්ති වල සුද මැදීමට සහ Tile ඇල්ලීමට ඇත, එහත් පදිංචි විය හැකි තත්වයේ පවති )

52.5 Milion (525 Lak) Price Negotiable

Tel: 0720 44 44 13 | 0777 59 63 84

  • ID: 10766
  • Published: October 17, 2022
  • Last Update: October 17, 2022
  • Views: 57