House Features
- Cement floor
- Easy access to Schools and Hospitals
- Electricity
- Electricity and Water Supply
- Garage
- Servants room and toilet
Details
🏡️ මත්තෙගොඩ සල්ගස් හංදියෙන් වටිනා ඉඩම සමග නිවස 🏡️
👍 ඉක්මනින් විකිනීමට
👉 පර්චස් 10
👉 කාමර 4
👉 බාත්රූම් 1
👉 පිටත ටොයිලට් එකක්
👉 විශාල සාලයම් සහ කෑම කාමරයක්
ප්රදාන බස් මාර්ගය ආසන්නයෙන් පෙනෙන දුර 50m
🚗 පොල්ගස්ඕවිටට මිනිත්තු 10
🚗 කොට්ටාවට මිනිත්තු 5
🚶පාසල් , සුපර් මාර්කට් , බැංකු , බෙහෙත් ශාලා , සියලුම පහසුකම් අවිදගෙන යන දුරින්.
Video : https://youtu.be/45HTPEWugYE
👍කැමති අය විතරක් කතා කරන්න 😊🙏
0762269377
Video
- ID: 11083
- Published: December 30, 2022
- Last Update: December 30, 2022
- Views: 22