2 HOUSES for sale NEAR HOKANDARA

436 Hokandara - Kottawa Road, Malabe, Sri Lanka
Rs 19,000,000

House Features

  • 10 feet road
  • Boundary wall
  • Calm environment
  • Electricity and Water Supply
  • Garage
  • Price negotiable
  • proximity to a Highway Entrance
  • Residential area
  • Servants room and toilet
  • Tiled floor
  • Unfurnished
  • well water

Details

අරංගල ටව්මේ සිට මීටර් 300 දුරින් පර්චස් 14.5 ක,
1ම ඉඩමේ පිහිටි නිවසක් සහ ඇනෙක්සික් විකිනීමට තිබේ.

නිවස – සාලය
කාමර 3 ක්
මුලුතැන්ගෙය
නාන කාමරය සමඟ වැසිකිලිය
පිටත මුලුතැන්ගෙයකින් හා
පිටත වැසිකිළියකින් සමන්විතය.

ඇනෙක්සිය – සාලය
නිදන කාමරය
මුලුතැන්ගෙය හා
නාන කාමරයෙන් සමන්විතය.

නිවසේ සාලයේ සිට එක් කාමරයක් හා මුලුතැන්ගෙය දක්වා ටයිල් අතුරා ඇත. සිවිලිම්ද යොදා ඇත. ඉඩමේ දකුනු පසින් ලිඳ හා ගරාජය පිහිටා ඇත. දක්ෂිණ අධිවේගී මර්ගයේ අතුරුගිරිය පිවිසුමට විනාඩි 10 න් ලඟාවිය හැකි අතර මාලඹේ නගරයට විනාඩි 15 න් පිවිසිය හැක.

මිල ගනන් සාකච්චා කිරීමට කැමැත්තෙමි

  • ID: 4119
  • Published: August 23, 2020
  • Last Update: August 23, 2020
  • Views: 425