Land for sale in Malabe
Land Features
- 15 feet road
- Calm environment
- Coconut land
- Easy access to Schools and Hospitals
- Electricity and Water Supply
- Facing a paddy field
- Land within city limit
- Price negotiable
- proximity to a Highway Entrance
- Residential area
- Square land
Details
අලංකාර දැකුම්කළු මනරම් සුන්දර පරිසරයක පිහිටි පර්චස් 23ක ඉඩම වහාම විකිණීමට
නිවස අසල කුඹුරු යායක් ඇත
නිවසට වටිනාකමක් තබා නොමැත
නිවස ඉදිරිපිට අඩි 15 පාර
මාලබේ KIA motors අසල
කොස්, දෙල්,පොල් ගස් ඇත
ඉඩමේ අලංකාර නෑමට සුදුසු ලිදක් ඇත
හතරැස් ඉඩමකි
177 බස් මාර්ගයට ආසන්නයේ ඇත
කොතලාවල highway එකට, Nevil Fernando Hospital එකට, SLIIT, SAITM,CINEC, HORIZON School,HORIZON Campus ආසන්නයේ ඇත
පර්චස් 1ක් ලක්ෂ 10.5
ඉතා ඉක්මනින් විකිණීමට
මිල ගනන් සාකච්ඡා කළ හැක
විමසීම් – 0711839707
23 Perches Land For Sale In Beautiful Scenic Area
There is a paddy field near the house
The house is not valued
15 feet road in front of the house
Close to KIA motors in Malabe
There are jackfruit, breadfruit and coconut trees
The land has a beautiful bathing well
Square land
Colse to 177 main the bus route
Near Kothalawala Highway, Nevil Fernando Hospital, SLIIT, SAITM, CINEC, HORIZON School, HORIZON Campus
1 perch 10.5 laks
For sale very soon
Negotiable
Contact – 0711839707
- ID: 8672
- Published: December 2, 2021
- Last Update: December 2, 2021
- Views: 108