පාදුක්ක මීරියගල්ල ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මුදල් හදිස්සියක් සදහා විකිනීමට ඇත.

Rs 115

House Features

  • 15 feet road

Details

පාදුක්ක මීරියගල්ල ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මුදල් හදිස්සියක් සදහා විකිනීමට ඇත.
ඉඩම ප්‍රමානය පර්චස් 22
මුදල ලක්ෂ 115
නිවාස ණයක් ගෙන නිවස සදා ඇත (පිරිසිදු ඔප්පු )ඉඩම් ආරඋල් නොමැත
පළමු මහලේ වැඩ අවසන් .එහි කාමර 2 කැම කාමරය ,සාලෙයි මුළුතැන්ගෙයයි
ඇතුලත බාත් රෑම් එකයි .
දෙවන මහලේ වැඩ අවසන් නැත .එහි කාමර 2 ,TV ලොබි 1,
ඇතුලත බාත් රෑම් එකයි .බිත්ති බැද ipanel සහිතව වහලය ගසා ඇත .
සිරි පියරතන ජාතික පාසලට 5km
පාදුක්ක රෝහලට 5km
තෙකලා විදුලිය ,ජාතික ජල සම්පාදන සහ ප්‍රජා ජල ඇත .

විස්තර දැනගැනීමට විමසන්න 0779811024

  • ID: 11490
  • Published: February 22, 2023
  • Last Update: February 22, 2023
  • Views: 26