Lands for sale in Colombo

Padukka, Sri Lanka

Land Features

  • 15 feet road
  • Boundary wall

Details

සියලු නාගරික පහසුකම් සමඟ හරිත වටපිටාවක ඔබේ සිහින නිවහන තනන්න! පාදුක්ක නගරයට යාබදව නේවාසික බිම්කොටස්.

282 පාදුක්ක – හොරණ බස් පාර පෙනෙන දුරින්
පාදුක්ක නගරයටම 5KM
උඩුමුල්ල හoදියට විනාඩි 10යි
පාසල්, බැoකු, සුපිරි වෙළඳසැල් සියල්ලටම පහසුවෙන් ළඟාවීමට හැකියාව සහිතව
විදුලිය, නළ ජලය, කාපට් ඇතිරු මාර්ග සමඟ සoවර්ධනය කල බිම්කොටස්.

පළමුව රු.100,000ක් ගෙවා බිම් කොටස වෙන්කරවා ගන්න
දින 14ක් තුළ එකවර ගෙවිමේදි සුවිශේෂි වට්ටම්
නැතිනම් මුළු වටිනාකමෙන් 40%ක් දින 10ක් ඇතුළත ගෙවා ඉතිරි මුදල පොළි රහිතව මාස 06කින් ගෙවන්න
බැංකු ණය පහසුකම්ද සහිතයි

සoවර්ධනය කරගෙන යන ඉඩමකි
වැඩි විස්තර සදහා අමතන්න 0706565248

  • ID: 11526
  • Published: February 26, 2023
  • Last Update: February 26, 2023
  • Views: 12