Padukka house for sale පාදුක්කෙන් නිවසක්

House Features

  • 20 feet road

Details

🏝️🏜️පාදුක්ක නගරය ආසන්නයෙන් වටිනා ඉඩමක් වැඩ නිම නොවූ දෙමහල් නිවසක් සමග ඉක්මනින්ම විකිනීමට.
🚗පාදුක්ක නගරයට 1km පමන දුරක්
🚗ඉංගිරිය පාදුක්ක ප්‍රදාන මාර්ගයට 200m ක පමන දුරක්.

👉 පර්චස් 15 ක ඉඩම

👉 අඩි 20 පුලුල් මාර්ග

👉 දෙමහල් නිවස

👉 කාමර 3

👉 බාත්රූම් 1

👉 සාලය , කුස්සිය
උඩතට්ටුවේ

👉 සාලය සහ නිදන කාමරයක් ඇත.

👉 ඉඩමෙ පොල් කෙසෙල් තියනව.
🏝️🏜️නිස්කලංක පරිසරයක්.සීග්‍රයෙන් මිල ගනන් ඉහල යන ප්‍රදේශයක්.

👉 සම්පූර්ණ මුදල ලක්ෂ 85 යි.
👍මිලගනන් වෙනසක් කරගන්න පුලුවන්.

මෙය මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් විකිනීමට අවශ්‍යයි.

0762269377

#idamaduwata #aduwataidam #landforsale

Video

Plans

20230527_183401.jpg

  • ID: 12415
  • Published: June 1, 2023
  • Last Update: June 1, 2023
  • Views: 55