කොළඹින් අගනා බිම් කොටසක්

Details

පන්නිපිටිය බොරැල්ල පාරේ ගුවන්පාලම අසලම ඉතා වටිනා පර්චස් 7ක හතරැස් තැනිතලා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට
මනරම් වෙල්යායකට මායිම්ව පිහිටි තාප්පයෙන් වටකර ඇති ඉතා පිරිසිදු ඔප්පු සහිත පර්චස් 7ට වඩා පෙනුමැති ඉඩම ආරක්‍ෂිත සහ නිස්කලංක පරිසරයකින් හෙබි බොරැල්ල පාර, හයිලෙවල් පාර හා පන්නිපිටිය දුම්රිය ස්ථානය පෙනෙන දුරින් පිහිටි මෙහි පර්චසයක මිල රු. 1,675,000.00 කි.
ගැනුම්කරුවන් පමනක් විමසන්න.

  • ID: 7274
  • Published: June 6, 2021
  • Last Update: June 6, 2021
  • Views: 321