Two-story House near TALAWATHUGODA for Immediate sale

467/4 Lake Rd, Sri Jayawardenepura Kotte, Sri Lanka
Rs 23,500,000

House Features

  • Boundary wall
  • Calm environment
  • Ceiling Fans
  • Easy access to Schools and Hospitals
  • Electricity and Water Supply
  • Price negotiable
  • Residential area
  • Tiled floor
  • well water

Details

Two story House located near beautiful Thalangama lake ,Akuregoda

Rooms -6
Bathrooms -2
Land – 11.8 perches

surronded by decent neighborhood

Garden with capacity to park 2 vehicles

Access road- 15 feet

3oo meters to thalangama lake
2 km to Thalawathugoda
2 km to Pelawatta
2.5 km to Malabe
11 minutes to Athurigiriya highway entrance
9 km to borella

Close by-Hospitals ,Supermarkets ,goverment and international schools, Goverment and Private Banks

price – 23,500,000 (negotiable)

call for mor details – sandeep 075 9974490

තලවතුගොඩ ට ආසන්නව රමණීය තලංගම වැවට නුදුරින් දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිනීමට ඇත

වාහන දෙකක් නැවතිය හැකි ගෙවත්තක් සහිත මෙන්ම ආරක්ෂාකාරී වටපිටාවක් සහ වැදගත් අසල්වාසීන් සහිත නිස්කලංක පරිසරයක පිහිටා ඇත

තලංගම වැවට මීටර් 300 ක් දුරින් නිස්කලන්ක පරිසරයක පිහිටි දෙමහල් නිවස.
පර්චස් 11 .8
අඩිවේගී මාර්ගයට හා සියලු පහසුකම් වලට සමීපව පිහිටි මෙම නිවස
නිරවුල් ඔප්පු සමගින් ,
පිවිසීමේ මාර්ග කාපට් කර ඇත

පැලවත්ත නගරයට 2 km
තලවතුගොඩ නගරයට 2 km
මාලබෙ නගරයට 2.5 km
බොරැල්ල නගරයට 9 km
අතුරුගිරිය අධිවේගී පිවිසුමට මිනිත්තු 11 කින් ළඟාවිය හැක

පෞද්ගලික සහ රජයේ රෝහල් ඇතුළුව සුපිරි වෙළඳසැල් කිහිපයක්ම සහ රජයේ පාසැල් පෞද්ගලික පාසල් ඇතුළුව රජයේ සහ පෞද්ගලික බැංකු ඉතාමත් නුදුරින් පිහිටා ඇත

මිල 23,500,000 (මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
අමතන්න වැඩි විස්තර සදහා – sandeep 075 9974490

  • ID: 5271
  • Published: December 3, 2020
  • Last Update: December 3, 2020
  • Views: 290