- Property type: Commercial building / Space
- District: Galle
- City: Ambalangoda
- Offer type: For Sale
- Property size: 1200 Square Feet
- Land size: 2.5 Perches
- Year Built: 2017
- Contact Number: 766677878
- No of Floors: 3
- Floor Area: 1200 Square Feet
- Number of Parking Slots : 2
Commercial building / Space Features
- CCTV Security system
- Ceiling Fans
- Limited parking
- Price negotiable
- Square land
- Tiled floor
Details
අහුංගල්ල නගරයේ ප්‍රදාන ගාලු පාර අසල ඇති අලුතින් සාදන ලද තෙමහල් ගොඩනැගිල්ල ඉක්මනින් විකිණීමට ඇත.
පහත මහලයේ කඩ කාමර 02ක් සහිත වර්ග අඩි 400ක් ද, දෙවන සහ තෙවන මහල වල වර්ග අඩි 400*2 බැගින්ද ඇත.( මුළු- 1200)
පිරිසුදු නිරවුල් ඔප්පු සහිතය.
විදුලිය සහ ජල පහසුකම් ඇත
තුන්වන මහල නිවසකට සුදුසු පරිදි සාදා ඇත
වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සඳහා සුදුසු ව්‍යාපාරික ගොඩනැගිල්ලකි.
වැඩි විස්තර සඳහා විමසන්න
- ID: 9261
- Published: March 24, 2022
- Last Update: March 24, 2022
- Views: 105