House Features
- 10 feet road
- Calm environment
- Electricity and Water Supply
- Price negotiable
- proximity to a Highway Entrance
- SLT Fiber line
- SLT telephone line
Details
සින්නක්කර ඔප්පු
පර්චස් 24 ඉඩම
තට්ටු දෙකට සෑදීමට ස්ලැබ් දැමූ නිවස.යට තට්ටුව සම්පූර්නයෙන් නිම කරඇත.මුලු නිවසම tile අල්ලා ඇත.
උනන්විටිය – වදුරබ පාරට මුහුනලා ඇත.
කඩ කාමර දෙකක් ඇත.එයද අවශ්‍ය වූ විට තට්ටු දෙකට සෑදීම සදහා අවශ්‍ය ආකාරයට නිමකර ඇත.
පිරිසිදු ලිං ජලය
විදුලිය(නිවසට සහ කඩ කාමර සදහා වෙන වෙනම විදුලිය ලබාගෙන ඇත)
බද්දේගම අදිවේගී පිවිසුමට 9Km පමනි
ඉතා ඉක්මනින් විකිනීමට
- ID: 11513
- Published: February 24, 2023
- Last Update: February 24, 2023
- Views: 25