Land Features
- 15 feet road
- 20 feet road
- Boundary wall
Details
පර්චස් 10 කොටස් 150කින් සමන්විත වීශාල ඉඩමක,
ලොට් අංක 33/34/45 දරණ පර්චස් 30 විකිණීමට තිබේ.
කොළඹ , ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ සිට 250m දුරකින් පිහිටා තිබේ.
↙️අලුත්ගම නගරයේ සිට 6.5km🚕️
බෙන්තර සිට 5km
ඉදුරුව සිට 3km
(ගාලු පාරේ සිට අඩුම දුර 5km)
වැලිපැන්න හුවමාරුවේ සිට 17km
අලුතින් කොටස් කර විකුණන ලද මෙම ඉඩමේ නව නිවාස ඉදිකිරීම් 10ක් පමණ මේ වන විට ආරම්භ වී තිබේ.
- ID: 8764
- Published: December 11, 2021
- Last Update: December 11, 2021
- Views: 141