ගාල්ල නගරයට මිනිත්තු 20ක දුරින් පදිංචිය සදහා ඉදිකළ නව නිවස (Luxury house) සමග පර්චස් 10ක ඉඩම

Rs 16,000,000

House Features

  • 12 feet road

Details

ගාල්ල නගරයට මිනිත්තු 20ක දුරින් පදිංචිය සදහා ඉදිකළ නව නිවස (Luxury house) සමග පර්චස් 10ක ඉඩම විකිණීමට
Villa එකක් සදහා ද සුදුසුයි
නිරවුල් ඔප්පු
තෙකලා විදුලිය
නල ජලය
වට තාප්ප
නිවසේ පහත මහළ 95%ක් වැඩ අවසන්
නවීන නාන කාමර කට්ටල, Hot water පහසුකම් ලබා ගැනීමට හැකි වන සේ සකසා ඇත
ප්‍රධාන කාමරය සදහා වායු සමීකරණ සවිකිරීමේ පහසුකම් ඇත
මාතර-කොළඹ ප්‍රධාන පාරට 50m
හබරාදුවට 500m
ගාල්ලට 12km

  • ID: 7505
  • Published: July 8, 2021
  • Last Update: July 8, 2021
  • Views: 459