LAND FOR SALE WITH HOUSE IN GALLE KARAPITIYA near Hospital or rent කරාපිටිය මහ රොහලට ඇවිදින දුර

Karapitiya, Galle, Sri Lanka
Rs 500,000

Land Features

  • 20 feet road

Details

Click the link for the google map location

පහත link එක google map එකේ click කරලා map එකේ direction ගන්න

https://goo.gl/maps/hmuST2TbWUNbeFPK7

තාප්ප , ගෙට්ටු දමා ඇත , උගත් මිනිස්සුන් වසන මනරම් ජලාශයට මුහුණලා

පිහිටි ආරක්ෂිත වටපිටාව perches 9.5 ඉඩම

මානසිකව නිස්කලන්ක පරිසරයක් කිසි වදයක් නැහැ

ඔක්කොම ළඟ ගෙවල් වල ගේට්ටු දාලා තියෙන්නෙ

😁😁😁ඕපාදූප හොයන්න කවුරුත් නැහැ 😁😁😁

call එකක් දෙන්න😎😎😎😎 0702800219😎😎😎😎

ඕනෑම වහනයක් ඇතුළට අරන් ගේට්ටුව වහන්න පුලුවන් 👍

තනි කාමරයක් පිට වැසිකිලියක් සහිතව💎💎 15 000 💎💎 මසක කුලියට දෙනවා නම්

ඉඩම එක්කම සල්ලි වලට ගන්නවා නම්😎😎 ලක්ශ 50 😎😎ට දෙනවා ඔප්පු ඔක්කොම CLEAR

ELECTRICITY WATER ඔක්කොම අරන් තියෙන්නෙ

කරාපිටිය මහ රොහලට ඇවිදින දුර near karapitiya hospital

අම්බලන්වත්ත කරාපිටිය bus එක යන පාර අත ළඟ

ඕනෑ කඩයක් තියෙනව hardware එකේ ඉඳන් book shop එක වෙනකං

තව කාමරයක් තියෙනවා බාගෙට හදලා තියෙන්නෙ ඒ කමරේ හදාගෙන

ඉන්න පුලුවන් නම් construction වලට යන වියදම් rent සල්ලි විදියට අඩු

කරන්න පුළුවන් කැමැති කෙනෙක් ඉන්නවා නම් එහෙම හදාගෙන ඉන්න මට

call කරන්න

හරිම නිස්කලංක පරිසරයක් පොල් ගස් 4ක් තියෙනවා ගෙඩි එහෙමත්

කඩාගෙන උයාගෙන ඉන්න පුලුවන් නිදහසෙ

  • ID: 9359
  • Published: April 24, 2022
  • Last Update: April 24, 2022
  • Views: 252