House Features
- 20 feet road
- Boundary wall
- Calm environment
- Easy access to Schools and Hospitals
- Electricity and Water Supply
- Garage
- Price negotiable
- proximity to a Highway Entrance
- Residential area
- Roof top
- Tiled floor
Details
කඩුවෙල – බියගම අධිවේගී පිවිසුමට නුදුරින් සියළු පහසුකම් සහිත අඩක් නිමකල දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
නව නුවර පාරට මීටර් 300
අධිවේගී පිවිසුමට කිලෝමීටර 1
කඩුවෙල නගරයට කිලෝමීටර 1 1/2
1. අඩි 25 PRD පිවිසුම් මාර්ගය( බණ්ඩරවත්ත- කොට්ටුන්න පාර)
2. ඉඩම පර්චස් 33.9 (සම්පූර්ණයෙන් හෝ නිවස සමඟ 20.8 පර්චස්)
3. නිවස වර්ග අඩි 1630
4. සාලය, කෑම කාමරය, නිදන කාමර 2
5. නාන කාමරය
6. මුළුතැන් ගෙය (පැන්ට්‍රි කබඩ් සහිත)
7. වාහන 2ක් නැවැත්වීමේ ඉඩකඩ
8. අඩි 5 උස Green mesh වැට සහිත අඩි 12පලල ගේට්ටුව
9. විදුලිය / දුරකතන (SLT broadband)
10. නළ ජලය 1000 L ධාරිතාවය සහිත වතුර ටැංකිය)
11. සම්පූර්ණ කර්ටන් සහිතයි.
12. නවතම ගෘහභාණ්ඩ කීපයක් ඇත
මිල සාකච්ඡා කරගත හැක.
විදේශ ගත වන නිසා ඉක්මනින් විකුණමි.
TP- 0777585635
- ID: 6124
- Published: February 3, 2021
- Last Update: February 3, 2021
- Views: 514