Land Features
- 10 feet road
- 12 feet road
- Price negotiable
Details
ගම්පහ උඩුගම්පොළ දොරණාගොඩ දකුණ පර්.84.3 ක පොල් පලදාව ලැබෙන පැල පොල් වගාව සහිත ඉඩමක් විකිණීමට.
දෙපසට අඩි 12 පාරවල් දෙකකි.
කම්බි ගසා ඇත.
කොටස් වලට දෙනු නොලැබේ.
යෝජිත නුවර අදිවේගී මාර්ගයට 6km.
ගම්පහ නගරයට පහසුවෙන් ලාගාවිය හැක. (6Km)
නිදහස් පරිසරය.
සුන්දර වෙල්යායකට ආසන්න.
සින්නක්කර නිරව්ල් ඔප්පු. (බිම් සවිය)
- ID: 6418
- Published: February 17, 2021
- Last Update: February 17, 2021
- Views: 334