Land Features
- 12 feet road
- 20 feet road
- Calm environment
- Easy access to Schools and Hospitals
- Electricity and Water Supply
- Land within city limit
Details
ගම්පහ-කටුනායක 270 ප්‍රධාන මාර්ගයේ වීදියවත්ත හංදියේ සිට 250m දුරින් පිහිටා ඇති අගනා බිම් කොටස් වන අතර ගම්පහ සහ මිනුවන්ගොඩ යන නගර දෙකටම 5km එකම දුර වන නිසා මිනිත්තු10ක් වැනි කෙටි කාලයක් තුළ ළගා විය හැක. ගම්පහ නගරයේ ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයට මිනිත්තු 8කින් ළගා විය හැක. ගම්පහ දුම්රිය ස්ථානයට රෝහලට පවා කෙටි කාලයකදී ළගා විය හැක. ගම්පහ නගරයේ ජනප්‍රිය පාසල් මෙන්ම අමතර පන්ති (විශේෂයෙන් උසස් පෙළ සිසුන් සදහා) සදහා කෙටි කාලයකදී ළගා විමේ හැකියාව ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර නායයෑම් වැනි ස්වභාවික විපත් නොමැති නිස්කලංක පරිසරයක බිම් කොටස පිහිටා ඇති බැවින් ඉදිරියේ දී අධිවේගී මාර්ගය ඉදිවීම නිසා ඉඩම් වටිනාකම ද ඉහල යනු ඇත. තව නිවසක් ඉදිකිරීමටද ඉඩ කඩ පවති.
මුදල් හදිස්සියක් නිසා විකුණන අතර වැඩි විස්තර සඳහා 0717959248 අමතන්න
- ID: 8543
- Published: November 23, 2021
- Last Update: November 23, 2021
- Views: 290