A two story house in Bemmulla town near the latest opening Kandy Highway- Gapmaha entrance

Aluthgama-Wigoda Rd, Bemmulla, Sri Lanka
Rs 8,500,000

House Features

  • 12 feet road
  • Boundary wall
  • Calm environment
  • Ceiling Fans
  • Easy access to Schools and Hospitals
  • Electricity and Water Supply
  • Garage
  • Price negotiable
  • proximity to a Highway Entrance
  • SLT telephone line
  • Tiled floor
  • Unfurnished
  • well water

Details

නුදුරේදීම විවෘත වන නුවර අධිවේගී මාර්ගයේ, ගම්පහ පිවිසුමට ආසන්නයෙන්ම බෙම්මුල්ල නගරයෙන් අගනා දෙමහල් නිවසක්

– පචස් 23
– කාමර 5
– නාන කාමර 2 ( ඇතුල සහ පිටත )
– මුලුතැන්ගෙය ඇතුළු කෑම කාමරයක්
– විශාල ප්‍රමාණයේ විසිත්ත කාමරයක්
– මුළු පොළවම ටයිල් ඇතුරූ
– වාහන 2ක් නැවතිය හැකි විශාල වාහන අන්ගනයක්
– ළිං ජලය
– විදුලිය
– දුරකථන
– පිරිසිදු වාතාශ්‍රය
– නිස්කලංක පරිසරය

– බෙම්මුල්ල නගරයට සහ දුම්රිය ස්ථානයට මීටර 200ක් නුදුරින්
– කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 3ක් නුදුරින්
– ගම්පහ නගරයට කිලෝමීටර 5ක් නුදුරින්

– විදේශ ගතවීමක් හේතුවෙන් ඉක්මනින් විකිණීමට තීරණය කර ඇත
– ලක්ෂ 85යි (රු. 8,500,000)
– මුල්ම වැඩිම වවටිනාකම සහිත ගැනුම්කරුවන් හට වැඩි අවස්ථා
– මිලගණන් සාකච්ඡා කරගත හැක

අදම අමතන්න
0767897079
0767897080

————————————————————————————————-

A two story house in Bemmulla town near the latest opening Kandy Highway- Gapmaha entrance

– 3 perches
– 5 bed rooms
– 2 bath rooms (inside & outside)
– Kitchen area and dining area
– large lobby area
– Fully tiled
– Big car porch for two vehicles
– Well water
– Electricity
– Telephone
– Clean air
– Quiet environment

– Close by 200m to Bemmulla town and railway station
– Close by 3km to Colombo-Kandy main road
– Close by 5km to Gampaha town

– Quick selling due to migration
– 85 Lakhs (LKR 8,500,000)
– Best opportunities for the 1st best offers
– Price is negotiable

Call us
0767897079
0767897080

  • ID: 8572
  • Published: November 26, 2021
  • Last Update: November 26, 2021
  • Views: 164