Land with House Urgent Sale!!

Land Features

  • 10 feet road

Details

නිස්කලංක පරිසරයක පිහිටි නිවස සහිත අගනා ඉඩම විදේශ ගතවීම සඳහා ඉක්මනින් විකිනීමට!!

◾අංග සම්පූර්ණ නිවස: නිදන කාමර දෙකයි, Attach Bathroom, සාලය, කෑම කාමරය සහ කුස්සිය.
◾ ලිං ජලය සමඟ නල ජලය
◾ගස් කොළං පිරි වටපිටාවක් සහිත අගනා ඉඩම.
◾පේර, ඇඹරැල්ලා, තැබිලි, පොල්, කෙසෙල්, අඹ, කොකෝවා, රඹුටන්, වෙරළු, අලිගැටපේර, කොස්, නාරං, මුරුංගා, දෙලුම් ගස් ඇත.
◾ඉඩම පර්චස් 28.3
◾ගම්පහ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 400km
◾St. Peter’s විද්‍යාලයට 1.5km
◾ගම්පහ නගරයට 7km
◾ගම්පහ රෝහලට 8km
◾ මිනුවන්ගොඩ නගරයට 5km
◾ මිනුවන්ගොඩ රෝහලට 6km
◾මිනුවන්ගොඩ, ගම්පහ, ඒකල, ගනේමුල්ල ට ඉක්මනින් පිවිසිය හැකි මාර්ග.

පර්චස් එක 270,000/=
(ඉඩමේ වටිනාකමට පමණක් විකිනේ)

මිල ගනන් සාඛච්චා කර ගත හැක.

අමතන්න
0710 69 68 68 – දිල්ශාන්
0721 80 30 60 – තිමිති

  • ID: 12077
  • Published: April 21, 2023
  • Last Update: April 21, 2023
  • Views: 19