Land Features
- 12 feet road
Details
ගනේමුල්ල කලුවල පාරේ පර්චස් 7ක වටිනා ඉඩම් කොටසක් විකිණීමට ඇත (මීට වැඩි හෝ අඩු පර්චස් ප්‍රමාණයක් වුවද ලබා ගත හැක)
-කලුවල හන්දියෙ ඉඳන් 214 පාරේ මීටර් 200ක් ඇතුලට.
-ගනේමුල්ල ටවුමට දුර 1km පමණයි
– කොළඹ නුවර ප්‍රධාන පාරට විනාඩි 10 ක් ඇතුලත ළඟා විය හැක (4km)
– කඩවත නගරයට 6km
සියලුම නාගරික පහසුකම් ආසන්නයේ, පදිංචියට ඉතා සුදුසු, නිස්කලංක වැදගත් වටපිටාවක, සියලු පහසුකම් සහිත, කාපට් පාරකට මුහුණලා පිහිටි වටිනා ඉඩමකි.
පර්ච් එක ලකෂ 6.8යි. (මිල සාකච්ඡා කරගත හැක)
කඩවත, ගනේමුල්ල නගරයන්ට සහ නුවර පාරට අතරමැදිව,ඉඩම් වටිනාකම දිනෙන් දින ඉහළ යන පෙදෙසක, ඔබගේ සිහින නිවහන ඉදිකිරීමට හෝ රටේ කාලීන වාතාවරණය තුළ ඔබගේ මුදල් සුරක්ෂිතව ආයෝජනය කිරීමට ලැබෙනා වටිනා අවස්ථාවකි
7 perch land plot for sale at Ganemulla Kaluwala. (Less or more perches can be obtained as per requirement) About 200 meters in the 214 bus route from Kaluwala Junction
– Just 1km away from the Ganemulla town
– 4km to Colombo Kandy main road in the traffic free Kaluwala road
– 6km to Kadawatha town
-Valuable land with all necessary services available and close to other urban amenities, located in a private and peaceful setting surrounded by a highly residential and respectable neighborhood, facing a carpeted road.
-One perch is 6.8 lakhs. (Price is negotiable)
-Situated between Kadawatha, Ganemulla town and Kandy road, in an area where land value is increasing day by day, this is a valuable opportunity for you to build your dream home and invest at a very reasonable price.
-For more information please call 0719388382
- ID: 10197
- Published: July 20, 2022
- Last Update: July 20, 2022
- Views: 70