කඩවත , ගනේමුල්ල පාරේ – නිවසේ වටිනාකම නොසලකා හැර ඉඩමේ වටිනාකමට පර්චස් 30.3

347 Piyatissa Mawatha, Eldeniya, Sri Lanka
Rs 19,500,000

House Features

  • Boundary wall

Details

කඩවත , ගනේමුල්ල පාරේ (223 බස් පාරේ ), 1 කණුවේ ධර්මදර්ශී මාවතේ මනරම් දර්ශනයක් සහිත කදු මුදුනක මෙම නිවස සහ ඉඩම පිහිටා ඇත.
සම්පුර්ණ ඉඩම පර්චස් 28.3 යි + 1.5 පාර කොටස = පර්චස් 30.3 යි
ඉඩම් දෙකක් එකතු කර තනි ඉඩමක් ලෙස සකස් කර මෙම නිවස සදා ඇති හෙයින් ඕනෑම විටෙක මෙය කොටස් දෙකක් ලෙස වෙන්කර විකිනිමකට හෝ නිවාස දෙකක් ලෙස බාවිතයට ගත හැක නැතහොත් Annexiyak ලෙස කුලියට දීමට හැකිවන පරිදි සකස් කර ඇත.
නිදන කාමර 3 යි
වෙන වෙනම වැසිකිලි වලවල් සහිතව Attached බාත්රුම් 2 යි , සේවක වැසිකිලි සහ නාන පහසුකම් ඇත.
නිවස වටේටම තාප්ප යොදා ඇත
පැන්ට්‍රි 2 යි
වතුර ටැංකි වෙන වෙනම දෙකක් ඇත
ටයිල් කර ඇත , සිවිලිං ගසා ඇත.
ලිං ජලය , නල ජලය ඇත .
ආඩි 18 පාර්ක් ඇත
ඉඩමේ දෙපසකට පාර මුහුණලා ඇත
ගබඩා කාමර , ගරාජයක් ඇත.
ඉඩමේ කොස් , තේක්ක , කළුවර , පොල් ගස් 3ක් , කෙසෙල් ගස් , ලොවි ගස් , අලි පේර , පේර , යනාදී වශයෙන් බවබෝග ගොඩක් ඇත.
මුදල් හදිසියකට නිවසේ වටිනාකම නොසලකා හැර ඉඩමේ වටිනාකමට විකිනෙ 0774343570 / 0714343570

  • ID: 8360
  • Published: October 20, 2021
  • Last Update: October 20, 2021
  • Views: 332