ගම්පහ ඉඹුල්ගොඩ දෙමහල් නිවසක් පර්චස් 38ක ඉඩම සමඟ වහාම විකිණීමට

Rs 16,000,000

House Features

  • Calm environment
  • Easy access to Schools and Hospitals
  • Electricity
  • proximity to a Highway Entrance
  • Residential area
  • SLT telephone line
  • Tiled floor
  • well water

Details

ගම්පහ, ඉඹුල්ගොඩ සාදා නිමකළ නිවස සමඟ ඉඩම වහාම විකිනීමට. නිදන කාමර 4 යි. බාත් රූම් 2 යි, කුස්සිය, සාලය, ටී.වී ලෝන්ජ් එක සහ බැල්කනි දෙකක් සහිතයි. ගෙබිම ටයිල් කර ඇත. ලිං ජලය, විදුලිය.
ඉඩම පර්චස් 72 ක් සමඟ මිල රු. ලක්ෂ 210 යි. ඉඩම පර්චස් 38ක් සමඟ රු. ලක්ෂ 160 යි.
0718 340297

  • ID: 10539
  • Published: September 14, 2022
  • Last Update: September 14, 2022
  • Views: 131