A land for sale with half constructed house
Land Features
- 12 feet road
- Boundary wall
- Calm environment
- Land within city limit
- Price negotiable
- proximity to a Highway Entrance
- Residential area
- Square land
Details
කඩවත කිරිල්ලවල නුවර පාරට 1.6 km නුදුරින් හදිසි විදේශගත වීමක් සදහා විකුණනු ලැබේ..
කඩවත නගරයට, හයිවේ එකට 6Km.
පිරිසිදු ඔප්පු (බැංකු ණයක්ද අනුමත වී ඇත)
ඉඩම පර්චස් 12 යි
අඩක් නිම කරන ලද තට්ටු 2ක නිවසකි (ඡායා රූප බලන්න)
සැලසුමෙහි පහත මාලය වර්ග අඩි 1557ක් හා ඉහල මහල 1330කි.
ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි.(නිවාස සැලසුමද නොමිලේ ලබා දෙනු ඇත.)
නිවැරදි ලෙස වාස්තු විද්‍යානුකූලව සකසා ඇත.
ඉඩම වටා අඩි 3ක කලුගල් තාප්පයක් සහිතයි.
මිල ලක්ශ 80කි. (ඉඩම බලා සාකච්ඡා කල හැක)
අමතන්න
වරලත් ඉංජිනේරු
සුමුදු ලක්ශාන්
076 273 3562
- ID: 8232
- Published: October 13, 2021
- Last Update: October 13, 2021
- Views: 117