Land for Sale – Imbulgoda

2XPR+PPG, Pahala Imbulgoda, Sri Lanka
Rs 32,000,000

Land Features

  • 20 feet road
  • Boundary wall
  • Calm environment
  • Easy access to Schools and Hospitals
  • Electricity and Water Supply
  • Land within city limit
  • Price negotiable
  • proximity to a Highway Entrance
  • Residential area
  • water supply

Details

Valuable 20 perches land for sale in Imbulgoda, Kirillawala very close to Colombo-Kandy main road

– 15 meters to Colombo-Kandy main road (A1)

– Land can be seen from the Colombo-Kandy (A1) road

– Land faced to an around 40 feet of carpeted road

– Around 100 meters to Kirillawala Junction (Kandakapapu Handiya)

– All facilities such as water board water, electricity, SLT Telephone available

– Other facilities such as SATHOSA outlet, Supermarkets, Filling station, Library, Child and mother clinic and etc. in close proximity

This land is suitable for

– Residential purposes

– Warehouse

– Container yard

– Medical Centre

– Bank/Finance Institute

– Vehicle service station

– Concrete item building place

– Or land can be given for rent as it is with a higher fee

Price is 1.6 million (16 lacks) per perch (price can be negotiable)
Contact No: 0705830117

ඉඹුල්ගොඩ, කිරිල්ලවල කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට යාබදව පර්චස් 20ක අගනා ඉඩමක් විකිණීමට ඇත

– කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 15 (A1)

– කොළඹ-නුවර පාරේ සිට ඉඩම දැක ගත හැකිය

– ඉඩමට මුහුණලා ඇත්තේ අඩි 40 ක පමණ කාපට් මාර්ගයකි

– කිරිල්ලවල හන්දියට මීටර් 100 (කන්දකපාපු හන්දිය)

– ජල සම්පාදන මණ්ඩලයේ ජලය, විදුලිය, SLT දුරකථන ආදී සියලුම පහසුකම් ඇත

– සතොස අලෙවිසැල, සුපිරි වෙළඳසැල්, පිරවුම්හල, පුස්තකාලය, ළමා හා මව් සායනය වැනි අනෙකුත් පහසුකම් ඉතා ආසන්නයේ.

මෙම ඉඩම යෝග්‍යවනුයේ

– පදිංචිය සඳහා

– ගබඩාවක් සඳහා

– බහාලුම් අංගනයක් සඳහා

– වෛද්‍ය මද්යස්ථානයක් සඳහා

– බැංකු මධ්‍යස්ථානයක් හෝ මුල්‍ය ආයතනයක් සඳහා

– වාහන සේවා ස්ථානයක් සඳහා

– කොන්ක්‍රීට් භාණ්ඩ තැනීමේ ස්ථානයක්

– එහෙම නැත්තම් ඉඩම පවතින තත්වයෙන් ම වැඩි ගානකට කුලියට දෙන්න පුලුවන්

පර්චසයක් මිල රුපියල් මිලියන 1.6 (රුපියල් ලක්ෂ 16) (මිල සාකච්ඡා කරගත හැක)
විමසන්න : 0705830117

  • ID: 10647
  • Published: September 24, 2022
  • Last Update: October 4, 2022
  • Views: 21