Land Features
- 20 feet road
- Boundary wall
- Calm environment
- Easy access to Schools and Hospitals
- Electricity and Water Supply
- Land within city limit
- Price negotiable
- proximity to a Highway Entrance
- Residential area
- water supply
Details
Valuable 20 perches land for sale in Imbulgoda, Kirillawala very close to Colombo-Kandy main road
– 15 meters to Colombo-Kandy main road (A1)
– Land can be seen from the Colombo-Kandy (A1) road
– Land faced to an around 40 feet of carpeted road
– Around 100 meters to Kirillawala Junction (Kandakapapu Handiya)
– All facilities such as water board water, electricity, SLT Telephone available
– Other facilities such as SATHOSA outlet, Supermarkets, Filling station, Library, Child and mother clinic and etc. in close proximity
This land is suitable for
– Residential purposes
– Warehouse
– Container yard
– Medical Centre
– Bank/Finance Institute
– Vehicle service station
– Concrete item building place
– Or land can be given for rent as it is with a higher fee
Price is 1.6 million (16 lacks) per perch (price can be negotiable)
Contact No: 0705830117
ඉඹුල්ගොඩ, කිරිල්ලවල කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට යාබදව පර්චස් 20ක අගනා ඉඩමක් විකිණීමට ඇත
– කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 15 (A1)
– කොළඹ-නුවර පාරේ සිට ඉඩම දැක ගත හැකිය
– ඉඩමට මුහුණලා ඇත්තේ අඩි 40 ක පමණ කාපට් මාර්ගයකි
– කිරිල්ලවල හන්දියට මීටර් 100 (කන්දකපාපු හන්දිය)
– ජල සම්පාදන මණ්ඩලයේ ජලය, විදුලිය, SLT දුරකථන ආදී සියලුම පහසුකම් ඇත
– සතොස අලෙවිසැල, සුපිරි වෙළඳසැල්, පිරවුම්හල, පුස්තකාලය, ළමා හා මව් සායනය වැනි අනෙකුත් පහසුකම් ඉතා ආසන්නයේ.
මෙම ඉඩම යෝග්‍යවනුයේ
– පදිංචිය සඳහා
– ගබඩාවක් සඳහා
– බහාලුම් අංගනයක් සඳහා
– වෛද්‍ය මද්යස්ථානයක් සඳහා
– බැංකු මධ්‍යස්ථානයක් හෝ මුල්‍ය ආයතනයක් සඳහා
– වාහන සේවා ස්ථානයක් සඳහා
– කොන්ක්‍රීට් භාණ්ඩ තැනීමේ ස්ථානයක්
– එහෙම නැත්තම් ඉඩම පවතින තත්වයෙන් ම වැඩි ගානකට කුලියට දෙන්න පුලුවන්
පර්චසයක් මිල රුපියල් මිලියන 1.6 (රුපියල් ලක්ෂ 16) (මිල සාකච්ඡා කරගත හැක)
විමසන්න : 0705830117
- ID: 10647
- Published: September 24, 2022
- Last Update: October 4, 2022
- Views: 43