Land sale in Kadawatha URGENT

Rs 4,375,000

Land Features

  • Calm environment
  • Facing a paddy field
  • Land within city limit
  • Price negotiable
  • proximity to a Highway Entrance
  • Residential area
  • Square land

Details

ගම්පහ, ඉහල යාගොඩ කඩවත නගරයට නුදුරින්
පර්චස් 12.5 ක හතරැස් ඉඩමක් විකිණීමට ඇත.

* කොළඹ නුවර ප්‍රධාන පාරට මිනිත්තු 2 ක දුර
* ගම්පහ නගරය සහ යාගොඩ දුමි‍්‍රය ස්ථානය මි 7
* කඩවත මාතර අධිවේගී මාර්ගය මි 7 යි

නිරවුල් ඔප්පුවක් සමග නිස්කලංක පරිසරයකින් සමන්විත වටිනා ඉඩම මුදල් හදිසියක් මත ඉක්මනින් විකිණීමට ඇත. පර්චසයක් ලක්ෂ 3.5
මිලගනන් සාකච්ඡා කරගත හැකිය.

දුරකථන අංකය : 0779564767

  • ID: 10055
  • Published: June 29, 2022
  • Last Update: June 29, 2022
  • Views: 39