Land for sale in kandana

Land Features

  • Calm environment
  • Easy access to Schools and Hospitals
  • Electricity and Water Supply
  • Land within city limit
  • Price negotiable
  • Residential area
  • Square land

Details

➡අපේක්ෂිත ගැණුම්කරුවන් පමණක් අමතන්න.

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
ස්ථානය : කඳාණ, රිලවුල්ලට නුදුරුව පිහිටි

පර්චස් 21. 9 ක බිම් කොටස

කඳාණ K – Zone සුපිරි වෙළද සැලට මෙන්ම කඳාණ ද මැසනද් විද්‍යාලය ලගා විය හැකි ඉතා සීමිත දුරකින් පිහිටි රාගම, මහබාගේ, ජාඇල, වත්තල ඇතුලු තවත් බොහෝ ප්‍රධාන නගරයන් වෙත ඉතා පහසුවෙන් ම ප්‍රවේශ විය හැකි පිහිටීම, ප්‍රධාන මාර්ගයට සම්බන්ධ මුහුණත පෙනුමකින් යුතු දල බෑවුමක් සහිත බිම් කොටස් විකිණීමට ඇත.

➡️ පර්චසය රු. 450,000

කොටස් වශයෙන් වුවද මිළ දී ගත හැක.

ඔබ සොයන්නේ ප්‍රධාන නගරයන් වෙත ඉතා ඉක්මනින්ම යා හැකි දුරකින් මෙන්ම, සියලු පහසුකම් සපුරාගත හැකි දුරක පිහිටි කුඩා බිම් කොටසක් නම් මෙය ඊට කදිම ආයෝජනයකි.

▶️ පිරිසිදු ඔප්පු
▶️ නිස්කලංක පරිසරය
▶️ ජල විදුලි පහසුකම්
▶️ අඩි 20ක පුලුල් පිවිසුම් මාර්ග

නගර සීමාවන්
————————
⏺️ කඳාණ දුම්රිය ස්ථානයට 800 m
⏺️ කඳාණ මැසනද් විදුහලට 1.5 Km
⏺️ කඳාණ නගරයට 1Km
⏺️ කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 3.5Km
⏺️ කොලඹ මිගමුව ප්‍රධාන මාර්ගයට 4 Km (රිලවුල්ල හන්දියට1Km)
⏺️ රාගම නගරයට 2 Km

විමසීම්

එවරාඩ් ☎ (0776739910

  • ID: 7289
  • Published: June 10, 2021
  • Last Update: June 10, 2021
  • Views: 155