කිරිබත්ගොඩ නගර සීමාවෙන් අනගි නිවසක්

Rs 250

House Features

  • 15 feet road
  • Boundary wall
  • Calm environment
  • Ceiling Fans
  • Easy access to Schools and Hospitals
  • Electricity and Water Supply
  • Facing a paddy field
  • Roof top
  • Servants room and toilet

Details

දැනට පදිංචිව සිටින ඉදිකරමින් පවතින නිවස සහ separate annex එකක්…

කිරිබත්ගොඩ හන්දියට මීටර් 750 යි මාකොල පාරට මීටර් 150 යි

ඇදහිය නොහැකි තරම් සන්සුන් හා නිහඬ ගැමි පරිසරයක්
————————‐———————————–
☀️ විහාරමහා දේවි බාලිකා පාසලේ සීමාව තුළ
————————‐———————————–

වැඩ නිමවූ පහල මහල,

නිදන කාමර 2 යි
නාන කාමර 2 ක්
1 කෑම කාමරය
1 Living Area
1 මුළුතැන්ගෙය

වැඩ අවසන් නොකළ දෙවන මහල,

1 විවෘත පැන්ට්රි
2 නිදන කාමර
1 Living area
1 නාන කාමර

වැඩ අවසන් නොකළ තෙවන මහල,

කාමර 1
Open area
Roof top
————————‐———————————–
400 sqft නානකාමරය සහ විවෘත පැන්ට්රි සමඟ annex එකක්
————————————————————

වාහන 3 ක් සඳහා නැවැත්වීමේ පහසුව

තෙකලා විදුලිය
ජාතික ජල මණ්ඩල සැපයුම
නල ලිදක්

සියලුම සුඛෝපභෝගී පහසුකම් සහිත

ඉතා උසස් ජීවන මට්ටමේ අසල්වැසි පරිසරයක්
☀️ගං වතුර උවදුරු නැත

T.P. 070 500 6005

  • ID: 7291
  • Published: June 11, 2021
  • Last Update: June 11, 2021
  • Views: 628