මිනුවන්ගොඩ බල්ලපාන අගනා ඉඩමක් විකිණීමට

Rs 95,000

Land Features

  • 20 feet road

Details

මිනුවන්ගොඩ, බල්ලපාන මැදගම්පිටිය 243 බස් මාර්ගයට යාබදව පහළ විතානමුල්ල ප්‍රදේශයේ පිහිටි අගනා පර්චස් 126 ක ඉඩම විකිණේ.
කොළඹ- කුරුණෑගල 5 මාර්ගයට 4km,
ගම්පහ- දිවුලපිටිය 211 මාර්ගයට 1km.
ඉඩම දෙපසකින් මහා මර්ග ඇත.
නිරවුල් ඔප්පු.
සුහදශීලි වටපිටාවක් සහිතය.
සම්පූර්ණ ඉඩම හෝ කැබලි දෙකකට කඩා විකුණනු ලැබේ.
පර්චසය රු.95,000/=(මිල ගණන් සාකච්ඡා කර ගත හැක) වැඩි විස්තර සඳහා අමතන්න.
0766585200

  • ID: 6395
  • Published: February 16, 2021
  • Last Update: February 16, 2021
  • Views: 296