Land for Sale in Minuwangoda 12.5P

Rs 285,000

Land Features

  • 20 feet road
  • Calm environment
  • Coconut land
  • Easy access to Schools and Hospitals
  • Electricity and Water Supply
  • Facing a paddy field
  • Price negotiable
  • proximity to a Highway Entrance
  • Residential area
  • Square land

Details

12.5P Valuable Land For Sale in Minuwangoda

Dagonna Katana Road, Boragodawaththa, Minuwangoda

* පර්චස් 12.5ක වටිනා ඉඩම මිනුවන්ගොඩ නගරයෙන් *

– හරිත වටපිටාව

– ඵලදරන සාරවත් පොල් ගස්

– ඉඩම අඩි 30ක පුළුල් මාර්ගයක් සහිතයි.

– මිනුවන්ගොඩ නගරයට කි.මී. 3 (විනාඩි 5ක දුර)

– කටුනායක නගරයට කි.මී. 10 (විනාඩි 20ක දුර)

– ගොඩබිම – ළිං ජලය සහිත පැතලි හා හතරැස් ඉඩම.

* ඉඩමට පැමිණ බලා මිල ගණන් සාකච්චා කල හැකිය.

* Valuable 12.5P Land For Sale In Minuwangoda Town *

– Greenery environment

– Fertile coconut trees

– 30 Ft entrance road.

– 3 km to Minuwangoda Town (5 min)

– 11 km to Katunayaka Airport (20 min)

– Land with well water, flat and square land.

* You can visit the land and negotiate the price as per your requirement.

සම්පූර්ණ ඉඩමෙහි වටිනකම – 3,562,500/- (Total value of the land)

👉 මෙම මිල ගනන් අදාල වනුයේ ඉඩම අයත් මාර්ගය සහ විදුලිය ලබා දීමට පෙර පමනී.

(වැඩි දියුණු කිරීම් කටයුතු කිරීමට පෙර) සංවර්ධන කටයුතු අවසන් වූ පසු මිල ගනන් වැඩි වේ.

👉 These prices are applicable only before the land developments

(until the road and electricity is provided). Prices increase after the developments.

** මෙම ඉඩමෙහි එක් පසෙක නිවාස සංකීර්ණයක් ඉදිකිරීමටද කටයුතු කරගෙන යන අතර දෙවරක් නොසිතා ඉහලම ප්‍රතිලාබ ලැබිය හැකි හොදම ආයෝජනයක් ලෙස වගකීමෙන් සහ සතුටින් අප ඔබට දැනුම් දෙන්නෙමු. **

  • ID: 10144
  • Published: July 6, 2022
  • Last Update: July 6, 2022
  • Views: 30