Land for Sale in Minuwangoda 12.5P
- Property type: Land
- District: Gampaha
- City: Minuwangoda
- Offer type: For Sale
- Land size: 12.5 Perches
- Land Value: 285000 per perch
- Contact Number: 767719244
Land Features
- 20 feet road
- Calm environment
- Coconut land
- Easy access to Schools and Hospitals
- Electricity and Water Supply
- Facing a paddy field
- Price negotiable
- proximity to a Highway Entrance
- Residential area
- Square land
Details
12.5P Valuable Land For Sale in Minuwangoda
Dagonna Katana Road, Boragodawaththa, Minuwangoda
* පර්චස් 12.5ක වටිනා ඉඩම මිනුවන්ගොඩ නගරයෙන් *
– හරිත වටපිටාව
– ඵලදරන සාරවත් පොල් ගස්
– ඉඩම අඩි 30ක පුළුල් මාර්ගයක් සහිතයි.
– මිනුවන්ගොඩ නගරයට කි.මී. 3 (විනාඩි 5ක දුර)
– කටුනායක නගරයට කි.මී. 10 (විනාඩි 20ක දුර)
– ගොඩබිම – ළිං ජලය සහිත පැතලි හා හතරැස් ඉඩම.
* ඉඩමට පැමිණ බලා මිල ගණන් සාකච්චා කල හැකිය.
* Valuable 12.5P Land For Sale In Minuwangoda Town *
– Greenery environment
– Fertile coconut trees
– 30 Ft entrance road.
– 3 km to Minuwangoda Town (5 min)
– 11 km to Katunayaka Airport (20 min)
– Land with well water, flat and square land.
* You can visit the land and negotiate the price as per your requirement.
සම්පූර්ණ ඉඩමෙහි වටිනකම – 3,562,500/- (Total value of the land)
👉 මෙම මිල ගනන් අදාල වනුයේ ඉඩම අයත් මාර්ගය සහ විදුලිය ලබා දීමට පෙර පමනී.
(වැඩි දියුණු කිරීම් කටයුතු කිරීමට පෙර) සංවර්ධන කටයුතු අවසන් වූ පසු මිල ගනන් වැඩි වේ.
👉 These prices are applicable only before the land developments
(until the road and electricity is provided). Prices increase after the developments.
** මෙම ඉඩමෙහි එක් පසෙක නිවාස සංකීර්ණයක් ඉදිකිරීමටද කටයුතු කරගෙන යන අතර දෙවරක් නොසිතා ඉහලම ප්‍රතිලාබ ලැබිය හැකි හොදම ආයෝජනයක් ලෙස වගකීමෙන් සහ සතුටින් අප ඔබට දැනුම් දෙන්නෙමු. **
- ID: 10144
- Published: July 6, 2022
- Last Update: July 6, 2022
- Views: 76