පස්යාල ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ පල්ලෙවෙල, මිහිඳු මාවතේ ඉඩමක් විකිනීමට.

Mihindu Mawatha, Pallewela, Sri Lanka

Land Features

  • 20 feet road

Details

පල්ලෙවෙල මිහිඳු මාවතේ පර්චස් 13.5 ක ඉඩමක් විකිනීමට.
පස්යාල ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයට කි.මි. 03යි.
මිරීගමට කි.මි. 08යි., පස්යාලට කි.මි. 06යි,
පල්ලෙවෙල දුම්රිය ස්ථානයට කි.මි. 01යි.
අඩි 20ක පළල් මාර්ගය. කම්බි ගසා වටකර ඇත. විදුලිය ඇත.
නලජලය ඉදිරියේදී ලැබීමට තිබේ. ළිං හාරාගත හැක.
නිරවුල් ඔප්පුව.
සම්පුර්ණ මුදල ලක්ෂ 13/50 කි.

  • ID: 5428
  • Published: December 15, 2020
  • Last Update: December 15, 2020
  • Views: 233